අයවැය ගැන GMOA කනස්සල්ලෙන් ..
ඉදිරි වසරේ අයවැයට පෙර වෛද්‍යය වරැ මුහුණ දෙමින් පවතින ගැටළුකාරි තත්වය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරවමින් රජයේ වෛද්‍යය නිළධාරින් ගේ සංගමය විසින් රජය වෙත යෝජනාවන් බාරදි තිබුණත් ඒ පිලිබදව මෙවර ඉදිරිපත් කල අයවැයෙදි අවධානය යොමු නොවිම පිළිබදව වෛද්‍යයවරැ කඛගාටුවෙන් පසුවන බව එම සංගමය පවසයි.
එසේම මෙවර ඉදිරිපත් කල අයවැය යෙේජනාවලියේදි සෞඛ්‍ය කේෂත්රය පිළිබදව අවබෝධයක් නැති අය විසින් එම කේෂත්රය නොසලකා හරිමින් අයවැය යෝජනා සකස්කර ඇති බව ද මාධ්‍යය වෙත අදහස් දක්වමින් එම සංගමය පවසයි