වෘත්තීය ජනමාධ්‍යවේදින්ට..නව සාමාජික්වයට ආරාධනා..

ඔබ ජනමාධ්‍යය කේෂත්‍රයේ වෘත්තීමය වශයෙන් නියැලෙන මාධ්‍යය කරැවෙකු නම් ඔබටත් ශ්‍රිලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ 2026-2027 වර්ෂය සදහා සාමාජිකත්වය ලබා ගැනීමට එම සංගමය ආරාධනා කර සිටියි.

මේ දිනවල එම සංගමයේ සාමාජිකත්වයට අයදුම්පත් කැදවන අතර එලබෙන දෙසැම්බර් 20 දා දක්වා අයදුම්පත් බාරගන්නා බැවින් වැඩි විස්තර සදහා 0773181731 සහ 0779776779 යන අංක ඇමතීමෙන් තොරතුරැ ලබාගත හැකි බව ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *