අලි ඇතුන් සම්බන්දයෙන් හඬ නගන තිසරි ගේ මුහුණු පොතට විලංගු..

අලි ඇතුනට වන හානි සම්බන්දයෙන් සමාජය දැනුවත් කරමින් හඬ නගන ක්‍රියාකාරිනි තිසරි පෙරේරාගේ මුහුණු පොතට ,එසේ සමාජ මාධ්‍යය හරහා ක්‍රියාකාරි විම නිසාම තාවකාලිකව විලංගු දමා ඇති බව ඇය පවසයි.

කොළඹ අධිකරණ පරිශ්‍රයේදි ඒ පිළිබදව අප වෙත අදහස් දක්වමින්..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *