සීතාවක ඇගළුමේ පුෂ්පලතා මිය ගියේ කාගේ වරදින්ද..

සීතාවන පුරවරයේ බ්‍රැන්ඩික්ස් ඇගළුමේ සේවය කරමින් සිටියදි එම ආයතනයේ නෙසෙැලකිල්ල නිසාම රාජකාරි අවස්ථාවේදි පරමසිවම් පුෂ්පලතා 2025 ඔක්තෝම්බර් 20 දා මිය ගියේය.

ඇය සේවය කරමින් සිටියේ සනීප තත්වය මතය.තමන් අසනීපයෙන් පසුවන බව කොතෙකුත් බලධාරින්ට පවසා සිටියත් ටාගට් එකට පමණක් මුල්තැන දීම ආයතනය තුල තිබු මානුෂිකත්වය කෙබදු වේදැයි සිතාගත නොහැකි බව පුෂ්පලතාගේ සහෝදර සේවකයින් අදටත් වාමතියෙන් යුතුව විමසති.

ඇය මියගියේ ඇගේ වරදින් නොවන අතර ඇය මිය යාම ආයතනයට වලක්වාගත නොහැකි වුයේ මන්දැයි අදටත් ප්‍රශ්ණ සහගතය.

මේවන විට ඇයට සධාරණය පොලිසියෙන්,රෝහලෙන්, බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් සිදුවි නැති අතර අඩුම තරමේ කම්කරැ අමාත්‍යංශයේ බලංධාරින්ගෙන් වත් මේ පිළිබදව අවධානය යොමු නොවිම ඛේදජනක තත්වයකි.

වානිජ හා වෙළද සේවක සංගමයත් නිදහස් වෙළද කලාපය හා පොදු සේවක සංගමයත් මාධ්‍යය වෙත පලකල අදහස් මෙසේය..

නිදහස් වෙළද කලාපය සහ පොදු සේවක සංගමයේ අදහස් දක්වමින්..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *