ලාදුරු මර්දන සමුළුව ජනපතිගේ මුලිකත්වයෙන් අරබයි..
ජාතික ලාදුරැ සමුළුව සිනමන්ඩ් ග්‍රැන්ඩ් හෝටලයේ දි ජනාංධිපතිවරයාගේ මුලිකත්වයෙන් ඇරඹිය.මෙහිදි ඉදිරි දසවසර තුල ලංකාවෙන් මුළුමනින්ම මෙම රෝගය මුලින්නුපුටා දැමිම සදහා වු ක්‍රියාමාර්ග සහිත සිතියමද එලීදැක්විමද සිදුවිය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මුලිකත්වයෙන් සහ ලෝක සෞබ්‍යය සංවිධානයෙි සසකාවා පදනමේ සහයෝගිතාවයෙන් මෙම සමුළුව සංවිධානය කර ඇති අතර 1995 වසරේ මෙරටින් තුරන් කරනු ලැබු ලාදුරැ රෝගය තවමත් මෙරට තුල පවතින බවද සදහන් වේ.