මන්නාරමේ සුලං විදුලි ව්‍යාපෘතිය අත්හිටුවිමට අනුමැතිය..
මන්නාරම දුපතේ ආරම්භ කිරිමට නියමිතව පැවති සුලං විදුලි බලාගාර ව්‍යපෘතිය ජනතා විරෝධය නිසාම අත්හිටුවිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම ව්‍යපෘතිය ඇරබිමත් සමගම මන්නාරම ජනතාවට ඇතිවිය හැකි පාරිසරික බලපෑම් සහ සමාජීය ගැටළු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යපෘතිය නවතා දමන ලෙසට අදාල පාර්ශවයන්ට ජනාධිපති වරයා වාසින් උපදෙස් ලබාදි ඇති බවද තවදුරටත් සදහන් වේ.