ශ්රිලංකා ගුරැ සංගමයෙන් වැඩවැරැමක සුදානමක්..
ලබන වසරේ සිට පාසලි පැවැත්වෙන වේලාව සවස 2.00 ලෙසට පැවතිය හොත් එලබෙන දෙසැම්බර් මාසයේ සිට දෙවන සතියේ එක්දින වැඩ වර්ජනයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ.
එසේ ගුරැ වර්ජනය සිදු වන්නේ පාසල් කාලය දිර්ඝ කිරිම හේතුවෙන් වන අතර ඊට යහපත් ප්රතිචාර රජයෙන් නොලද හොත් අඛණ්ඩ වර්ජනයක් සිදුකරන බවද ශ්රිලංකා ගඅරැ සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු පවසයි.