මාස දෙකකින් රජයේ සේවකයින්ට වැටුප් වැඩිවිමක්..
රජයේ සේවකයින්ට තව මාස දෙකකින් වැටුප් වරඩිවිමේ ඊලග පියවර ආරම්භ කිරිමට නියමිතව පවතින බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යය වෛද්‍යය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
රටේ දැනට පවතින ආර්ථික තත්වය කෙබඳු වුවද මෙම තිරණයට එලබ ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.