ජනමාධ්‍යවේදින්ට එරෙහි අපරාධ කරැවන්ට දඩුවම් නොදි සිටිමේ අවසන් කිරිමේ ජාත්‍යාන්තර දිනය..

නොවැම්බර් දෙවෙනිදා යනු මාධ්‍යය කේෂත්‍රයේ අමතක කල නොහැකි දිනයකි.ඒ වෙන හේතුවක් නිසා නොව ජනමාධ්‍යවේදින්ට එරෙහිව සිදුවු අපරාධයන්ට දඩුවම් නොදි සිටිම අවසන් කිරිමේ දිනය ලෙසට ජාත්‍යාන්තරය විසින් නම්කර ඇත.

මෙමසුවිශේෂි වු දිනය නම්කර ඇත්තේ වර්ෂ 2013 දි එක්සත් ජාතින්ගේ මහාසභාව විසිනි. ⁣

මෙරටදි ජනමාධ්‍යය වෘත්තිකයන්ට සිදුවු අඩන්තේට්ටම් ,ඝාතනයන්,පැහැර ගැනිම් සහ පහර දිම් යන අනීතික මර්දනකාරි ක්‍රියා හේතුවෙන් වරදකරැවන් නීතියේ ඉදිරියට ගෙනගොස් දඩුවම් කිරිම සදහා ජාත්‍යාන්තර ප්‍රජාවට බලකිරිමට අදහස් කෙරෙමින් පවති.

එසේම යුනෙස්කෝ වා්තාවන් මගින් පෙන්වා දෙන්නේ ලොවපුරා ජනමාධ්‍යවේදින් 10 දෙනෙකු මරා දැමුක විටදි ඒ මරාදැමු ඝාතකයන් නව දෙනෙකුටම දඩුවම් නොදිමය.

ඒ හරහා එම ඝාතකයන් සිදුකල ඝාතනයන්ගේ බිය ඒ හරහා නැතිවිමේ තත්වයක් උදාවි ඇති බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *