මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල පහලට..

අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල සංශෝධනයක් සිදුවිමට නියමිත බවත් ,ඒ හරහා මිල පහලට ගෙනඑන බව වෙළදපල ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය මාසය තුල ලෝක වෙළද පලේ බොරතෙල් මිල පහත වැටිම හේතුව මේ සදහා බලපා ඇත.

ඔක්තෝම්බරයේ ලෝක වෙළදපලේ බොරතෙල් මිල 3.06% පහල ගොස් පවති.එසේම බ්‍රෙන්ට් බොරතෙල් එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මිඩියේට් බොරතෙල් මිලද පහල ගොස් තිබිම බලපා ඇති බව තව දුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *