කාන්තා කොමිසමකට රජයේ අවධානය..

2024 වසරේ අංක 34දරණ කාන්තාවන් සවිබල ගැන්විමේ පනත යටතේ කාන්තා ප්‍රජාව සදහා නිරන්තරයෙන් පැනනගින ගැටළු නිසියාකාරව නිරාකරණය කරගෙන යාම සදහා ” කාන්තා කොමිසමක්” පත්කිරිමට රජයේ අවධානය යොමුව ඇත.

මෙම කොමිසමට මේවන විටත් සාමාජිකයින් සත්දෙනෙකු පත්කර ඇති අතර රාජ්‍යය හා පෞද්ගලික අංශයන්හි රැකියාවේ නියුතු කාන්තා ප්‍රජාවගේ ගැටළු සහ සිදුවන අසාධාරණ කම් වලට පැමිණිලි කිරිම සදහා මින් අවස්ථාවක් ලැබෙන බව තවදරටත් සදහන් වේ .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *