පාසල් ලමුන් මත්ද්‍රව්‍යය භාවිතයට පෙළබෙය..

වත්මනෙහි පාසල් ලමුන් මත්දුව්‍යය භාවිතයට පෙලබි ඇති බවත් ,සංඛ්‍යාත්මක වශයෙන් 230,000 බවද බන්ධනගොර කොමසාරිස් ජගත් වීරසිංහ පවසයි.

ඒ ගණනය කිරිම් අතර කොළඹ පමණක්230,982 ක් මත් ලෝලින් සිටින බවත් සදහන් කරයි.

මෙය භායානක තත්වයකක් බවත් ඊට වහා පිලියම් යෙදියයුතු බවද ඔහු තරයේම පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *