අතුරැදහන් විම ඔබගේ මගේ ප්‍රශ්ණයක් නොවේ..ඒක ජාතික ප්‍රශ්ණයක්…ආචාර්ය දීපිකා උඩගම..

අතුරැදහන් වු ලාංකීය දු පුතුන්ගේ 35 වන අනුස්මරණය මෙවරත් සීදුව අමන්දොළුව අතුරැදහන් වුවන්ගේ ස්මාරකය අභියසදී තානාපති නිළධාරින් ,මානව හිමිකම් ක්‍රියාකාරින්,විද්වතුන් සහ අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුව සමග පැවැත්විය.

මේ සදහා මානවහිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය ආචාර්ය දිපිකා උඩගම,මහාචාර්ය අර්ජුන පරාක්‍රම විශේෂ ආරාධිතයන් ලෙස මේ සදහා සහභාගි වෙමින් සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *