අධි අවදානම් සහිත පුද්ගලයින්150,000 ක්..

virus

ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග සහිත වු ,එම රෝගි තත්වයන් තවත් අයට බෝකිරිමේ ඉහල හැකියාවක් පවතින අධි අවදානම් සහිත පුද්ගලයින් 150,000ක් ලංකාව තුල සිටින බව තොරතුරැ අනාවරණය කරගෙන ඇත.

මේ අය අතර එන්නත් මගින් මත්දුව්‍යය ශරීරගත කරගන්නා පුද්ගලයින් සිටිනා බැවින් මෙවැනි පුද්ගලයින් අධි අවදානම් සහිත වු පුද්ගලයින් බව හදුනාගෙන ඇත.

නිළ ලෙස හදුනාගත් මේ පිරිස අතර කාන්තා ලිංගික ශ්‍රමිකයින් 35,000 ක්,සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් 35,00 ක්, වෙරළාශ්‍රිත ලිංගික ශ්‍රමිකයින් ලෙස පිරිම් 6000ක්,සහ සමරිසි පිරිම් 80,000ක් ලෙසට වර්ගීකරණයට ලක්කරගෙන ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *