වරලත් ගැසට්ටුව අර්බුදයක් ද?
මතභේදාත්මක සහ ගැටළු සහගත තත්වයකට මුහුණ දි ඇති ජුනි 5දා රජය මගින් ප්‍රකාශයට පත් කල මාධ්‍යය වෘත්තිකයින් සදහා ස්ථාපිත කිරිමට නියමිත වරලත්ආයතනය සම්බන්දයෙන් ගැසට් නිවේදනය මාධ්‍යය වෘත්තිකයින්ගේ යහපත උදෙසාද යන්න මාධ්‍යය සංවිධාන මෙන්ම මාධ්‍ය වෘත්තිකයින්ද ප්‍රශ්ණකරමින් පවති.
එම ගැසට් නිවේදනය මෙසේය..