ඉන්ෆ්ලුවෙන්සා වෙන් දරැවන් පරිස්සම් කරගන්න..

මේ දිනවල රටපුරාම පැතිරි යන ඉන්ෆ්ලුවෙන්සා රෝගි තත්වය මත ආසාදිතයින් ගණන ඉහල යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මින් වැඩිම බලපෑම දරැවන්ට එල්ලවන බවත් මේ දිනවල නිරනිතරයෙන්ම ඇදහැලෙමින් පවතින වැසිබර ගතිය නිසා පාසල් සහ පෙරපාසල් දරැවන්ට එම තත්වයට ගොදුරැවිමට ඇතිඉඩකඩ වැඩි බවද ළමාරෝග පිලිබද වෛද්‍යය මහේෂ් ජයවර්ධන පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *