මහානාමයේ ළමා අපචාර සිද්ධියේ විදුහල්පති නිහඩයි…යුක්තිය කෝ..

මහානාමයේ දරැවන්ට ලමා අපචාරයන්ට ලක් වඅ දරැවන්ට යුක්තිය ඉල්ලමින් දෙමාපිය සහ ආදිංශිෂ්‍යයින් පාසල ඉදිරිපිදි නිහ ඩ විරෝධතාවයක් ඇරබිය.
එහිදි ආදිශිෂ්‍ය යින් වෙනුවෙන් සම්පත් ප්‍රනාන්දු මෙසේ අදහස් දැක්විය..