ඊශ්‍රායලය හරි කැමතියි මිනිස්සුන්ට සල්ලි දීලා තමන් ගැනකතා කරවන්න..
නිදහස් පලස්තිනය උදෙසා සහයෝගිතා ව්‍යපාරය කැදවු මාධ්‍යය හමුවකදි ගාසා තීරයේ ජනතාවට මානුෂිය ආධාර රැගෙන ෆ්ලෝටීලා නෞකාවේ ගමන් ගත්සමාජ ක්‍රියාකාරි වෛද්‍ය සමීරා ඊශ්‍රලය බලා ගමන් කිරිමේදි ජාත්‍යන්තර මුහුදු සීමාවේඅත් අඩංගුවට පත්ව මේ වන විට ලංකාවට පැමිණ ඊශ්‍රායලය පිලිබද ඇය මෙලෙස අදහස් පලකලේය…