ලමාරක්ෂක අධිකාරියේ අධධ්‍යක්ෂිකාවට එරෙහිව එල්ල කරන ලබන මඩ ප්‍රචාරයන් සම
අනුරාධපුරයේ දි අටමස්ථානාධිපති ගේ ගොදුරක්ව අපචාරයට ලක් වු බාලවයස්කාරිය සම්බන්දයෙන් ජාතික ලමාරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂිකාවට එල්ල කරනු ලබන මඩ ප්‍රචාරයන් හා වාචික ලිංගික හිංසනයට පිලිබදව තම සංවිධානයදැඩිලෙසට හෙලාදකින බව එම සංවිධානය නිවේදනයක් නිකුත්කර මින් කියා සිටියි..