අද රටේම අම්මලා අඩන්න ඕන දවසක්..!
මුළු ලංකාවම බලාසිටි නඩුකටයුත්ත වුයේ අන් කිසිවක් නොවේ අනුරාධපුර අපයෝජන නඩුකටයුත්තයි.
කටමස්ථානාධිපති හිමි විසින් අපයෝජනය කෙරැණ දරැවාට සාධාරණය කෙසේ වෙතත් චුදිතහිමි නමට නම් ඇප දුන්නේය.
ඒ පිලිබදව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න ඒ පිලිබදව දැක්වු අදහස් මෙසේය….