ගුරැ පුරප්පාඩු 36,178 ක්..
දිවයිනේ පිහිටි පලාත් සහ ජාතික පාසල් වල ගුරැ පුරප්පාඩු 36,278ක් පවතින බව අධ්‍යපනය,උසස් අධ්‍යපන , වෘත්තිය අධ්‍යපනය අමාත්‍යය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ප්‍රකාශ කරයි.
තමන් වෙත ලද තොරතුරැ මත ජාතික පාසල් වල 1501 ක් ද පවතින අතර බස්නාහිර ගුරැ පුරප්පාඩු 4630 ක්ද ,දකුණු පළාතේ 2513 ක්ද,වයඹ පලාතේ 2590ක්ද ,ඌව 2780 ද,සබරගමුවේ 3994 ද උතුරැ පළාතේ 3271ද පවතින බව වැඩිදුරටත් සදහන් කලේය.
අග්‍රාමාත්‍ය ලේකම් ගේ බදවාගැනිම් සමාලෝචන කමිටුවට ඉහත පුරප්පාඩු ඉදිරිපත් කර ඉදිරියේදි පුරවන බව සදහන් කලේය.