රියදුරු බලපත් එක්දින සේවය තමන්ගේ බල ප්‍රදේශයෙන්…
රියදුරැ බලපත් එක්දින සේවය යටතේ තමන්ගේ බල ප්‍රදේශයෙන් ලබාගැනිමේ නවතම ක්‍රමවේදයක් හදුන්වාදිමට මුලික කටයුතු සුදානම් වන බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි පලමු අදියර ලෙසට කුරැනැගල ,අම්පාර,බදුල්ල යන ප්‍රදේශ වලින් ඇරඹිම සදහා මුලික කටයුතු සුදානම් වෙමින් පවති.
දැනටමත් එක්දින සේවාව වේරහැර සහ හම්බන්තොටින් අරබා ඇති අතර බවද සදහන් වේ.