ජනමාධ්‍යයට එරෙහිව සිදුකල අපරාධ සම්බන්දයෙන් තවමත් යුක්තිය ඉටුවෙලා නෑ..

පුවත්පත් ආයතනයේ දි ජාතික ජනමාධ්‍යය නිදහස් දිනය නිමිත්තෙන් වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය ,නිදහස් මාධ්‍යය ව්‍යාපාරය ,ශ්‍රිලංකා පුවත්පත් ආයතනය යන සංවිධානවල එකතුවෙන් වෙනස්වන දේශපාලන තත්වයන් තුල ලංකාවේ මාධ්‍යය නිදහස යන්න තේමා කරගනිමින් පැවති කතිකාවේදි ශ්‍රිලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ ලසන්ත රැහුණුගේ මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *