පුවත්පත් මාධ්‍යවේදින්ට කෙටිකාලීන පුහුණුවක්..

වෘත්තීය ලෙසට පුවත්පත් මාධ්‍යය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදින් සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එහි ජනමාධ්‍යය පර්යේෂණ අංශය විසින් කෙටිකාලීන එක් දින පුහුණුව අද පැවැත්වේ.
ශ්‍රිලංකාවේ සමුද්‍ර පාලනය සහ මාධ්‍ය අතර පවතින සබඳතාවය,නුතන පුවත්පත් කර්මාන්තයේ ප්‍රවණතා සහ ඉදිරි අනාගතය යන විෂය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් මෙදින පුහුණු වැඩසටහන පවත්වන බව ද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *