හින්දු ජනතාවගේ දිපවාලීය අදයි..

හින්දු බැතිමතුන් දැඩි භක්තියෙන් යුතුව සමරන ලබන දීපවාලි දිනය අදට යෙදි ඇත.
මෙම දීපවාලි උත්සවය හින්දු බැතිමතුන් දින පහක් පුරාවටම සමරන අතර විශ්ණු දෙවිදුන් නරගාසුරන් නම් වු අසුරයා පරාජය කිරිම සාහිපත් කිරිම උදෙසා හින්දු බැතිමතුන් මෙම දීපවාලි සැමරීම සිදුකරයි.

මෙම උත්වය තුලින් තමන්ට ආලෝකය ලබාගන්නවා සේම ලොව වෙසෙන සියළුම දෙනාටම ආලෝකය ලැබේවායි යන්න පතමින් විශ්ණු දෙවියන්ට පහන් දල්වා ඉල්ලිම් කිරිම සිද්ධ වෙමින් පවති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *