අපිට ජීවත්වෙන්න සරිලන වැටුපක් ලබා දෙන්න..
පසුගියදා කම්කරැ දිනය සනිටුහන් කරමින් වෙළද කලාප ආශ්රිත කම්කරැ සංවිධාන වල එකතුවෙන් කටුනායකදි පැවති වැඩසටහනකදි ශ්රමාභිමානි කේන්ද්රයේ නිතිඥ ඉසුරි උදයංගනා වෙළද කලාප වල කම්කරැ ප්රජාව වෙනුවෙන් සිය අදහස් මෙලෙස දැක්විය..