ත්‍රිරෝද රථ කරැවන් ගාස්තු වැඩිකරන්නැයි ඉල්ලයි..
යලිත් වරක් ඉන්ධන මිල ඉහලයාම මුල්කර ගනිමින් ත්‍රිරෝද රථ ගාස්තුව ඉහල දැමීම කලයුතු බවත් ත්රිරෝදරථ කර්මාන්ත කරැවන්ගේ සංගමය පවසයි.
පැට්රල් මිල රැපියල් 12/=කින් ඉහලදමා ඇති බැවින් පවතින ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන් කලයුතු බවට එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා වැඩිදුරටත් සදහන් කරයි.
ඒ අනුව ආරම්භක ගාස්තුවට අමතරව දෙවන කිලෝමිටරය සදහා රැපියල් 100/=න් ගාස්තු ඉහල නැංවිමේ අවශ්‍යයතාවයක් පවකින බව ඔහු පවසයි.