VAT බද්ද සංශෝධනය වෙයි..

එලබෙන ජුලි පලමුවැනිදා සිට එකතුකල අගය මත හෙවත් VAT බද්ධ සංශෝධනය කිරිම සදහා අදාල ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.
එම සංශෝධන වැට් බද්ධ මුල්‍යය සේවා සදහා සියයට 18 සිට 20.5 දක්වා වැඩිකිරිමටද මෙමගින් යෝජනාකර ඇති අතර ඉලෙක්ට්‍රොනික වේදිකාමත සපයනු ලබන සේවාවන් සදහා VAT බද්ද අය කිරිමද එලබෙන ජුලි පලමුවැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව පවති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *