හොරැන්ට හිරගෙවල් ලෑස්තියි !
ලාංකීය ඉතිහාසය තුල හොරැන්ට,දුෂකයින්ට ,වංචනිකයින්ට 2026 වසර හිරගෙවල් නියමකර සුදානම් කල වසර ලෙසට පත්ව ඇති බව වත්මන් ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ බව ජනාධිපති වරයා ප්‍රකාශ කලේ නුවරඑළියේ පැවති මැයිදින රැලිය අමතමින් වන අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කර තිබෙන බවත් මේවන විට පරික්ෂණ කටයුතු විශාල ප්‍රමාණයක් දියත්කර ඇති බවද පැවසීය.
මෙලෙස ක්‍රියාකිරිම සදහා ජනතාව බලය ලබාදි ඇති අතර හිටපු අගමැති ද,ජනධිපති,මංත්‍රි වරැද කියා වෙනසක් නොකරන අතර නීතිය සමානව ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කලේය.