පැට්රල් වාහන සදහා ඉන්ධන QR තාවකාලිකව ඉවතට..

එලබෙන සිංහල අවුරැදු උත්සව සමය වෙනුවෙන් එලබෙන අප්ප්‍රේල් 18 වන දා දක්වා පැට්රල් වාහන සදහා ලබාදි ඇති ඉන්ධන QR ක්‍රමවේදය තාවකාලිකව ඉවත්කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරමින් කියා සිටියි.
මෙලෙස මෙම තිරණයට එලබ ඇත්තේ එලබෙමින් පවතින උත්සව සමය හේතු කරගෙන වන අතර මේ පිලිබදව ඉන්ධන පිරවුම් හල් සදහා මේ වන විට දැනට පවතින ඔත්තේ සහ ඉරට්ටේ සැලකිල්ලට ගතයුතු බවට උපදෙස් ලබාදි ඇති බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *