ඇමරිකානු අධිරාජ්‍යවාදය කියුබාව ආක්‍රමණය කරන්නෙ ඇයි..
ඇමරිකානු අධිරාජ්‍යවාදය ගාසාවට පමණක් නොව,ඉරානයට පමණක් නොව කියුබාවට දෙසටත් හැරෙමින් පවති.
එසේම ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය විසින් මේ වන විටත් කියුබාවට සම්බාධක දමමින් එම රට තනිකරමින් පසුවෙද්දි කියුබාව තනි නොකර මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්නට ලාංකීයන් ලෙසට පෙල ගැසිමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් පැවති පලමු හමුවේදි සමාජක්‍රියාකාරි අමිල ජිවන්ත පිරිස් පියතුමා කියුබාව පිලිබදව සිය අදහස් මෙලෙස කොළඹදි පලකලේය..