ඇමරිකාවට යුද්ධය සුන්දර වුවදඉරානයට යුද්ධය ?

ඇමරිකානු මහළු ජනාධිපති ප්‍රමුඛ අධිරාජ්‍යය වාදින්ට යුද්ධය කෙතරම් වින්දනයක් වුවද යුද්ධයෙන් පීඩා විදින ඉරාන ජනතාවට එය කොතරම් බිහිසුනු අත්දැකිමක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.
නිරායුධ ඉරාන දරැවන් මරාදැමිමට තරම් ඇමරිකාවට සිත පැහැදුනද මුළුමනින්ම ඉරානය දවා අළු කරන්නට ඇමරිකාව මොහොතින් මොහොත මාන බලමින් සිටියි.
එවන් වු ශෝචනීය ඉරාන බිම පිලිබදවසමාජ මාධ්‍යයේ තිබු තවත් විඩියෝ වකි මේ..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *