දෙවියන්ගේ නාමයෙන් මේ සාපරාධි යුද්ධය නවත්වන්න..
ඇමරිකානු ඊශ්‍රායල් හවුල විසින් ඉතා සාපරාධි ලෙසට ඉරානයට පහර දෙමින් එහි භුමිය,සම්පත් කොල්ලකමින් මේ වන විටත් සිදුකරමින් පවතින යුද්ධය නවත්වන ලෙසට විරෝධතානයන් උත්සන්න වෙමින් පවති.
පසුගිය මහසිකුරාදා සමස්ත කතෝලික ජනතාව මහ සිකුරාදා සමරද්දි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දි පැවති විරෝධතාවයේදි විරෝධතාකරැවෙකු මෙලෙසඇමරිකානු බලහත්කාරයට එරෙහිව සිය අදහස් දැක්විය..