ගෑස් සමාගම් දෙකම “ගෑස්” පෙන්නයි
ලිට්රෝ ගෑස් සමාගම හා ලාෆ් ගෑස් යන සමාගම් දෙකම සිය ගෑස් මිල ඉහල දමා ඇත.
ඒ අනුව ලාෆ් 12.5 kg නව මිල රැ.5700.00 ක් ලෙසද,5kg2880.00 ලෙසද වන අතර ලිට්රෝ 12.5 kg රැ.4765.00 ක් ද,5 kg රැ1910.00 ක්ද,2.3 kg රැ.890.00ක් වන බව එම සමාගම් නිවේදනයක් නිකුත්කර මින් කයා සිටියි.