භක්ති ඔබට සුභගමන්..
බිමත් පුද්ගලයෙකු නිසා රිය අනතුරකට භාජනය වි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගතව සිටි සහෘද මාධ්‍යවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සදහටම දෑස් පියා ගත්තේය.
වසර 2000 දි දිනපතා ලක්බිම කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙසට පුවත්පත් කලාව ආරම්භ කල අතර දිනමිණ,රිවිර, හිරැ නාලිකාවේද සේවය කර ඇත.
භක්තිගේ දේහය අද ගාල්ල ,බුස්ස මහගෙදරවත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර අවසන් කටයුතු සදුදා දින පස්වරැ 5.00ට දඩගල්ල පොදු සුසාන භුමියේ දි සිදු කිරිමට නියමිතය.