විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වෙනස් කරන්න එපා..
විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහල දැමීමට රජය කිසියම් උත්සාහයක නිරතවෙමින් සිටින බව පසුගියදා ඉරිදා සති අන්ත පුවත්පතක පුවතක් පලවි තිබු අතර ඒ සම්බන්දයෙන් පාර්ලිමේන්තු මංත්‍රි නිතිඥ විරේදාස රාජපක්ෂ සහ ජි.ඇල් පිිරිස් යන දෙපල විසින් කොළබදි පැවති මාධ්‍යය හමුවකදි එසේ විශ්‍රාම යන වයස් සිමාව විනිශ්චයකාරවරුන්ගේ දික් කල හොත් සමස්ත රාජළ්‍යය සේවය තුල තවත් අර්බුදයක් නිර්මාණය වන බව පැවසිය.
ඒ පිලිබදව වැඩිදුරටත් ඔවුන් මෙලෙස සිය අදහස් දැක්විය..