71 කැරැල්ලේ 25 වන විත්තිකරැ මහින්ද විජේසේකර දිවිමඩලට සමුදෙයි..

71 කැරැල්ලේ 25වන විත්තිකරැ වු මහින්ද විජේසේකර අකුරැස්ස ගොඩපිටියේ මුස්ලිම් ආගමික වැඩසටහනක් සදහා සම්බන්ධව සිටියදි 2009 මාර්තු 19වන දින එල් ටි.ටි.ඊ බෝම්බ ප්‍රහාරයට ගොදුරුව දැඩිලෙස රෝගාතුරව සිටියදි ජිවිත රඟමඩලෙන් සමුගත්තේය.
ඒ වන විට ඔහු තැපැල් අමාත්‍යවරයා ලෙසට අවසන්වරට රාජකාරි කල අතර එහිදි බෝම්බ ප්‍රහාරයට ලක්ව සිටියදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවසන් වරට ඔහුගේ සුවදුක් බැලිමට ගොස් තිබුණි.
එසේ බෝම්බ ප්‍රහාරයට ලක්ව වසර 16ක් රෝගාතුරව සිටි අතර ඔහු මිය යන විට වයස අවුරැදු 74ක කාලයක් ගතකර තිබුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *