අපේ හුඟක් නායකයෝ එන දොර දන්නවා..යන දොර දන්නේ නැ..
පසුගියදා කොළඹ 7,ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේදි භාෂා ත්‍රිත්වයෙන්ම මා අකමැති ජේ.ආර් යන නමින් කෘති තුනක් ජනගත විය.
එම කෘති තුනම සම්පාදිත වුයේ හිටපු ජනසන්නිවේදන අමාත්‍යය වරයෙකු වු ඉමිටියාස් බාකර් මාකර් විසින් ජයවර්ධනයන් පිලිබදව කල කතාවන් ඇසුරෙන් වන අතර සම්පාදනය කල කෘතින් වන අතර ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම කෘතින් ජනගත කිරිමේ අවස්ථාවේදි මේ පිලිබදව සිය අදහස් දක්වමින් මාධ්‍ය පිලිබදව උපදේශක සහ ආචාර්යවරයෙකු වු ආචාර්ය රංග කලංසුරිය එහිදි මෙලෙස සිය අදහස් පලකලේය..