කොරෝනා වතුරේ පැතිරෙන්නේ නැ කියලා කිව්ව නිසාමට විරැද්ධව චෝදනා පත්‍ර ගොනු කලා..

මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්ත අමරසිංහ කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ජනතාවට මෙන්ම කතෝලික ජනතාවට ඒ ජනතාවගේ මරණයන් රජය මගින් අවසන් කටයුතු කිරිම හේතුවෙන් ඒ වකවානුවතුල ඇතිවු තත්වය මත එම ජනතාවට පිඩාවන්ට ගොදුරැ විය.
එම ජන කොටස අනුස්මරණය කර මින් ගාලු⁣මුවදොර කථික මංඩපය සමිපයේ දි සිය අදහස් ඔහු මෙලෙස පැවසීය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *