ජිවන වියදමට සරිලන වැටුප් ක්‍රමයක් සකස් කරන ලෙසට ඉල්ලමින් ශ්‍රමාභිමානි කාන්තාවෝ හඬ නගයි..

සිදුවේදි ශ්‍රමාභිමානි කෙන්ද්‍රයේ කාන්තාවෝ ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් වත්මන් පාලකයින්ගෙන් මෙන්ම හාම්පුතුන්ගෙන් ද තමන්ට ජිවත්වාමට සරිලන වැටුප් ක්‍රමයක් සකස් කරන ලෙසත් හඩනගා ඉල්ලමින් සිය ප්‍රතිඥාව පොලෝතලය වෙතට මෙසේ මුසු කලේය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *