ශ්‍රිලංකා ගමන් බලපත්‍රය ග්‍රේණිගත කිරිම් වලින් පහලට..

passport

ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය ග්‍රෙණිගතකිරිම් වලදි 91 වන ස්ථානයේ තිබු අතර මේ වන විට 98 වන ස්ථාන⁣ය දක්වා පහලට ගොස් ඇති බව හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මගින් නිකුත්කල නවතම වාර්තාව මගින් අනාවරණය කර ඇත.

බලවත්ම විදේශ ගමන්බලපත්‍රයට හිමිව ඇත්තේ සිංගප්පුරැ බලපත්‍රය වන අතර එමගින් රටවල් 193කට විසා නොමැතිව ගමන් කිරිමේ වරප්‍රසාදය හිමිව ඇත.

මෙරට ගමන් බලපත්‍රයට විසා නොමැතිව ගමන්කල හැකි රටවල් ගණන වන්නේ 41 කි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *