සිංහල සංස්කෘතික ආයතනයේ 16 වන සාමාජික දයාවයමන් කලාකරැවා ප්‍රසාද ප්‍රණාම හරසර ලබයි..

පසුගියදා සිංහල සංස්කෘතික ආයතනය බිමේ දි එහි 16 වන සාමාජික ප්‍රවින කලාකරැ දයාවයමන් ප්‍රසාද ප්‍රණාම උලෙලේදි හරසරයන්ට පාත්‍ර විය.
ඔහු චිත්‍රපටි,නාට්‍ය,රංගන ශිල්පය උදෙසා මෙතුවක් කල් කල මෙහෙවර අගයමින් මෙලෙස කොළඹ 7,සුදර්ශි බිමේදි ප්‍රසාද ප්‍රණාමයට පාත්‍ර විය.
එපමණක් නොව ඔහු ඇත්ත පුවත්පත සහ ඉරිදා ත්‍රිශූලය පුවත්පතින් සිය ලේඛකත්වය උදෙසා කල මෙහෙය මෙන්ම කවි⁣පද රචකයෙකු ලෙස සිය හැකියාවන් ඉදිරිපත් කල කලාකරැවෙකු බව කිවයුතුමය.
කොළඹ සුදර්ශි බිමේ පැවති ප්‍රණාම උලෙල සදහාඔහු මෙලෙස කැදවාගෙන ආවේ හෘදයාංගමවය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *