මානවහිමිකම් ක්‍රියාකාරි බ්‍රිටෝ ප්‍රනාන්දු PER ANGER සම්මානයටහිමිකම් ලබයි..

මානවහිමිකම් ක්‍රියාකාරි,අතුරැදහන් වුවන් වෙනුවෙන් දශක ගණනාවක සිට පෙනිසිටිමින් අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුවේ වත්මන් සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු වෙතට ස්විඩන් රජය මගින් 2026වර්ෂය සදහා ලබාදෙන PEE ANGER සම්මානය සදහා නම්කර ඇති බව වාර්තා වේ.
නීිය හා සාමය ,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහුකල කැපවිම සම්බන්ධයෙන් මෙම සම්මානය සදහා බ්‍රිටෝ ප්‍රනාන්දු හිම්කම් ලබාඇති අතර මෙය එලබෙන මැයි 21දා stokhome හි උත්සවයකදි ප්‍රදානය කිරිමට නියමිතව පවති.
ඔහු බලහත්කාරයෙන් අතුරැදහන් කරවිමට එරෙහිව සෘජුවම කටයුතු කරමින් සිටින අතර අනීතිකව අත්අඩංගුවට ගැනිමට එරෙහිව වසර ගණනාවක් පුරාවට සටන්කල මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු විම හේතුවෙන් මෙම සම්මානයට හේතුවි ඇති බව තවදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *