මැයි වන තෙක් ඉන්ධන ප්‍රමාණවත්ව තිබෙනවා..
මැදපෙරදිග යුධමය අර්බුදකාරි තත්වයක් තිබුණ ද මේ වසරේ මැයිමස අගභාගය වන විට පරිහරණය කිරිම සදහා ඉන්දන ප්‍රමාණවත් අන්දමින් තිබෙන බව ලංකාඛනිජතෙල් නිතිගත සංස්ථාව පවසයි.
එසේම මෙරට තුල ඉන්ධන හිඟයක් ඇතිවිමේ අවදානමක් නොමැති බවත් මාස 6ක් සදහා වෙන්කර ඇති ඉන්ධන තවමත් ක්‍රමයෙන් ලැබෙමින් පවතින බවත් සාමාන්‍ය පාරිබෝගිකයින් සදහා කිසිදු බාධාවකින් තොරව ඉන්ධන ලබාදිය හැකි බව ද සදහන් වේ.