වනසතුන් වෙනුවෙන් මාර්තු 26 කොල්ලුපිටියට එන්න..

වනසතුන්ට ඇති ඉඩකඩ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින අහිමි වෙමින් පවති.
එසේම ඔවුන්ගේ ජිවත්විමේ අයිතිය අහිමි වෙමින් පවතිද්දි ඔවුන්ගේ ඒ අයිතිය වෙනුවෙන් පෙනිසිටිමින් වනසතුන් රැකදෙන ලෙසට පාලකයින්ට බලකරමින් මාර්තු 26දා කොල්ලුපිටිය දුම්රියපල අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක් පැවැත්වෙන බව වැඩිදුරටත් සදහන් වේ.
මෙම විරෝදතා පාගමන ceylon wildlife care trust විසින් සංවිධානය කරන අතර කළු ඇදුමින් සැරසී පැමිණෙන ලෙසට එම සංවිධානය වනසතුන් වෙනුවෙන් පෙනිසිටින සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *