ලෝක ආහාර දිනය සමරන්නට සිදුව ඇත්තේ 10%කුසගින්නෙන් සිටින විටකදීය..

මෙවර ලෝක ආහාර දිනය අපට සමරන්නට සිදුව ඇත්තේ ලෝක ජනගහනයෙන් 10%ක් සාගින්නෙන් සිටින තත්වයක් යටතේ බවත්,එසේම ලමයින් දස දහස් ගණනින් සාගාන්න හේතුවෙන් මිය යන වකවානුවක වීමද ඉතා ඛේදජනක පසුබිමක බව නීතිය හා සමාජභාරයේ වැඩසටහන් අධ්‍යක්ෂක සදුන් තුඩුගල පවසයි.
ලෝක ආහාර දිනය සමරන මේ මොහොතේ ගොවින් ලෝක ආහාර පද්ධතියේ අයිතිය තමන් ලබාගතයුතු බවත් ,බිජ අයිතිය,පරිසර අයිතිය, කෘෂිරසායන වෙනුවට ස්භාවික උපක්‍රම වෙත නැවත යොමුවිය යුතු බවට ඔහු වැඩිදුරටත් පැවසීය.