ප්‍රශ්ණ කියන්න අංකයක් ලාල් කාන්ත දෙයි..

තමන් හමුවි ප්‍රශ්ණ සහගත තත්වයන් දන්වන ලෙසත් ඒ සදහා වේලාවක් වෙන්කර ගන්නා ලෙසට කෘෂිකර්ම,පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග මහවැලි අමාත්‍යය කේ.ඩි.ලාල්කාන්ත පවසයි.
ඒ අනුව 0712473104 ට වට්සප් වොයිස් මැසේජයක් තමන්ගේ අවශ්‍යය තාවය සදහන් කරමින් තබන ලෙසත්, සදුදා පැවැත්වෙන මහජන දිනයේ දි ඔහු හමුවිමට පැමිණෙන්නේ නම් සමබන්ධිකරණ ලේකම් ගාමිණි සේනාරත්න 0718103579 මහජන සබදතා නිළධාරි රනිල් විමලරත්න0758040110 යන දුරකතන අංක මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව ද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *