තැපෑල30%ක් ඉන්ධන පිරිමසයි..

ශ්‍රිලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවතින ඉන්ධන අර්බුදය හේතුකරගෙන සිය රාජකාරි සදහා අවශ්‍ය ඉන්ධන ධාරිතාවයෙන් 30%ක් සිමාකරගෙන මේ දිනවල රාජකාරියන් ඉටුකරන බව වාර්තා වේ.
රජය මගින් රාජ්‍ය තින්දුවක් ලෙසට සමස්ත රාජ්‍යය සේවයම සෑම සතියකම බදාදා දිනයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරිමත් සමග එයද මේ සදහා ඉන්ධන සිමාකිරිමට දායක වු බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *