මැදපෙරදිග යුද්ධය නතර කිරිමට මැදිහත්වන්න..
මැදපෙරදිග මේ වකවානුව තුල ඇතිවි ඇති විනාශකාරි යුද්ධය නවතා දැමිමට බලකරන ලෙසත් ,ඊට මැදිහත්කරැවකු ලෙස ඉදිරිපත්ව කටයුතු කරන ලෙසට දන්වමින් අතුරලියේ රතනහිමි ඇතුළු පුජ්‍යය පක්ෂයේ පිරිසක් එක්සත් ජාතින්ගේ ශ්‍රිලංකා කාර්යාලය වෙතට වැඩමවා සන්දේශයක් බාරදුන් අතර එහිදි මාධ්‍යය වෙතට සිය අදහස් දක්වමින් මෙලෙස පැවසීය..