සියළු ගැටළු මගහැරෙමින් ජාතික ගැටළුව QR වෙයි..

මෙරට ජනතාවගේ ප්‍රමුඛතම ගැටළුව බවට මේ වන විට පත්ව ඇත්තේ ජාතික ඉන්ධන බලපත්‍රය ලෙස රජය විසින් හදුන්වා දි ඇති QR කේතය බවට පත්ව ඇති බව සදහන් වේ.
දැනට පවතින QR කේතය සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ වාහන හිමියන් සදහා එයට අනුගතවිම සදහා එම QR කේතය ලබාගැනිමට නොහැකිවිම මෙම ගැටළුවට පාදක වි ඇති අතර ඒ සදහා විමසිම් ලබාදිමට තිබෙන 1919 ක්ෂණික ඇමතුම් අංකයද සම්බන්ධකර ගැනීමට නොහැකි වි ඇතිබව රථවාහන පදවනන් පවසයි.
එම හේතුවෙන් වාහන පදවනන් දැඩිලෙසට පිඩාවන්ට පත්ව ඇති බව පිඩාවට පත් වාහන පදවන්නන් අපවෙතට පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *